මේ ඉරාක චිත්‍ර ශිල්පිනියක්. ඇය සතු දක්ෂතා යැයි කිසිවකු නොසිතන හැකියාවක් ඇය තුළ ඇති බව මෙම වීඩියෝව දුටු විට ඔබට හැඟෙනු ඇති. මේ බැග්ඩෑඩයේ දහසය හැවිරිදි විශේෂ අවශ්‍යතා සහිත තරුණිය සිය අත්වලින් අඳින චිත්‍රය දෙස බලා ඔබට දැඩි වින්දනයක් විඳිය හැක. එය කිසිසේත්ම විශේෂ අවශ්‍යතා ඇති තරුණියක විසින් සිදුකළැයි ඔබට නොවැටහෙනු ඇති.

 

රචින්ත ජයවර්ධන