(අජිත්ලාල්ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ ළමාරෝග දැඩි සත්කාර ඒකකයේ උපතින් දුර්වල දරුවන් ට ප්‍රතිකාර කරන ඉන්කියුලේටර් යන්ත්‍ර හතක් මේවනවිට අක්‍රියව ඇති බව ඒම රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය අමිල ද සිල්වා මහතා පවසයි.
අඩුබර උපත් සහ වෙනත් රෝග තත්ත්වයන් මත උපදින දරුවන් ආරක්ෂා කරනු ලබන්නේ මෙම ඉන්කියුලේටර් යන්ත්‍රවල රදවා තැබීමෙන් බවද විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ.
රෝහලේ ළමා දැඩිසත්කාර ඒකකයේ ඒවැනි යන්ත්‍ර ඒකොළහක් ඇති අතර ක්‍රියාකාරිව ඇත්තේ තවත් හතරක් පමණක් බවද විශේෂඥ වෛද්‍යවරයා පවසයි.
ඉන් ඒකක් හදිසි අවස්ථාවක් සදහා භාවිතයට ගැනම සදහා තබා ගත යුතු අතර සාමාන්‍ය භාවිතය ගනු ලබන්නේ තුනක් පමනි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඇඹිලිපිටිය ළමා දැඩි සත්කාර වාට්ටුවට අසාධ්‍යයි
දියවන්නාවේ කිබුලා Sunday, 30 April 2023 10:19 AM
දැන් අපේ අප්පුහාමිලා සිංගප්පූරුවට යන්නේ නැතිද ප්‍රතිකාර ගන්න...?
ravin Sunday, 30 April 2023 11:15 AM
කාට කියම්දෝ... කවුරු අසම්දෝ...! පසුගිය දවස්වල ප්‍රසිද්ධ මාධ්‍ය තුළින් දැක්කා එක්සත් රාජධානියෙන් පරිත්‍යාගයක් ලෙස ලැබෙන්න තිබුණු මේ වගේ අත්‍යාවශ්‍ය රෝහල් උපකරණ අපට නොලැබුණේ අතිදක්ෂ යැයි කියා ගන්නා නිලධාරීන්ගේ විශිෂ්ඨ සේවය හින්දා යැයි කියලා..