ඇඹිලිපිටිය නගරයේ දී අද සවස රුපියල් ලක්ෂ 50ක් කොල්ලකෑ කණ්ඩායමක් සොයා පොලිසිය පරීක්ෂණ අරඹයි.
ව්‍යාපාරිකයකු බැංකුවේ තැන්පත් කිරීමට තම වෑන් රියෙන් මුදල් ගෙන එද්දී වෑන්රිය නවතා රියදුරා හා ව්‍යාපාරිකයා ඇද දමා සල්ලි මල්ල පිටින්ම වෑන් රිය පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd