පොලිසිය සමඟ ඇතිවු ගැටුමකින් ඇඹිලිපිටියේ දී මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණයට  සැකපිට  රිමාන්ඩ් බාරයේ සිටින සහකාර  පොලිස් අධිකාරි ඩබ්ලිව්.ඩී.සී ධර්මරත්න අද (25) උසාවියට  රැගෙන එනු ලැබීය.

6e97339c-1f1a-4ecb-b719-cb41ac780a05 7fa94c13-2df6-45df-b071-1c599bb527ab e43c5139-cd48-41d3-95fb-3850d15a5e95