දෙදනි නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරි හා මෛත්‍රීපලා සිරිසේන ජනපති අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් අද දහවල් පැවැත්විණි. දෙරටට බලපාන වැදගත් කරුණු ගැන දෙදෙනා අතර සාකච්ඡා වූ බව දැනගන්නට ඇත.
දෙදනි නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරි හා මෛත්‍රීපලා සිරිසේන ජනපති අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් අද දහවල් පැවැත්විණි. දෙරටට බලපාන වැදගත් කරුණු ගැන දෙදෙනා අතර සාකච්ඡා වූ බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබව හසුරුවන්නේ මේ රටේ ජනතාවම පමණක් බව ඔහුට කියන්න (නි)
සුභ පැතුම්!! මෛත්‍රී වගේ නායකයෙක් නිර්මාණය කිරීමට දායකවීම අපිටත් ලොකු සතුටක්!! (නි)
අත් මේස් ගලවලානේ අත දීලා තියෙන්නේ.මොනවා වුණත් කමක් නැහැ, අපේ රටේ සම්පත් සුරාගෙන කන්නේ නැතුව. (නි)
මේ සුදු මහත්තයා අත්මේස් දාන්නේ නැද්ද? (නි)
ලෝකයේ සිටිනා ලොකුම බලවතුන් අපේ රටට ආධාර උපකාර කිරීමට ඉදිරිපත්වීම අපේ අලුත් රජයේ තවත් ජයග්‍රහණයක්. පසුගිය රජය යටතේ මෙම රටවල් අපෙන් ඉවත්වුවා (නි)
කවුද කෙනෙක් අපේ ජනාධිපතිතුමා පිටිපස්සේ හැංගිලා වගේ ඉන්නවා වගෙයි මට පෙනෙන්නේ (නි)
රටකට මෙයාලා ගියොත් ඉවරයි (නි)
අපිට ඇමෙරිකාව මොනවද කළේ යුද්ධය අවසන් කරන්න? පුලුවන් තරම් අකුල් හෙලුවා. එක වෙඩි උණ්ඩයක් එක යුද යානයක් දුන්නේ නැහැ. නිකන් නොවේ ණයටවත් අත්පිට මුදලටවත් දුන්නේ නැහැ. (නි)
අපේ සදාදර නායකයා මින්පසු ඇමෙරිකාව විසින් ලංකාවට කුඩම්මාගේ සැළකිළි කරන්නට ඉඩ නොතබමින් ජෝන්ගේ කණ පිරෙන්න කියලා දෙයි. අපේ වටිනාකම කෙරීට කියලා දුන්නට වැඩක් නැහැ. එයාට ඒවා තේරෙන්නේ නැහැ. (නි)
අප ඇමරිකන් යටත් විජිතයක් නොවෙයි. නව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය යනු නව යටත් විජිතවාදයේම එක් මුහුණුවරක් ලෙසයි මම දකින්නේ. (නි)
කොච්චර හොද දෙයක්ද.(හේ)
එතුමාව සාදරයෙන් පිළිගන්නවා (නි)
මහානාම, මතක තියාගන්න. සුනාමි විපතේදී වැඩිම උදවුකළ රට ඇමරිකාව කියලා (නි)