
(අංජුල මහික වීරරත්න)
ඇමරිකා එක්සත් ජනපදතානාපතිනී ජුලී චන්ග් මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී අද (27) සිදු විය.
ජනාධිපති ධුරයට පත්වීම පිළිබඳව ඇමෙරිකා තානාපතිනිය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුභ පැතුම් පළ කර ඇති අතර දෙරට ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් සාකච්ඡාවක් ද පැවැත්වුණු බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
ශ්‍රී ලංකාව හා ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින සබඳතා ශක්තිමත්ව තවදුරටත් ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් ද මෙහිදී මෙහි දී සාකච්ඡා වී ඇත.නව රජයේ ඉදිරි කටයුතු වෙනුවෙන් සහයෝගය ලබාදෙන බව ද ඇමරිකා තානාපතිනිය මෙහිදී සඳහන් කර තිබේ
2025 දෙසැම්බර් මස 18
558
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමරිකා තානාපතිනිය ජනපති හමුවෙයි
SUNIL MILANO Wednesday, 27 July 2022 04:28 PM
චීනෙට යනවා කිව්වා විතරයි. බල ටිකක් බිඳුණා. මෙයාලා කටින් තමයි බතල ඉන්ඳන්නේ... !
ravin Wednesday, 27 July 2022 04:38 PM
කිඹුල් කඳුළු සැලීම පිළිබඳ ප්‍රසිද්ධ කට්ටිය මොකද කරන්නේ..? එම්.සී.සී. ගහමුද?
ganegoda Thursday, 28 July 2022 10:48 AM
දැන ඔතෙන්ට පුටිංගෙ ලියුමත් අරගෙනද ගියේ?