ඇමරිකා උප ජනාධිපති ලෙස තේරී පත්ව සිටින මයික් පෙන්ස් හා මෛත්‍රීපාල සිරිසේන ජනපති අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනිමේ අරමුණින් ද්වීපාර්ශවික වශයෙන් දුරකථනයෙන් අදහස් හුවමාරු වී ඇති බව පවසයි.
ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු මෙන්ම ඉදිරි ගමන සඳහා සහයෝගය ලබා දීමට අමෙරිකාව සූදානම් බව ඇමරිකා උප ජනපති පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳයි. ඔන්න ඔහොමනේ ඉන්න ඕනෑ (නි)
මොනවා? උප ජනාධිපති සිංහල දන්නවාද? අපේ ජනාධිපතිතුමා අපේ මව් භාෂාවෙන්නේ බොහෝවිට කතාකරන්නේ
ඒකත් ඇති ඉතින් අපිට! (නි)
රටට හොඳක් වෙයි යැයි සිතනවා (ර)
රටේ ප්‍රශ්න විසදන්නනම් හොඳයි. (ර)
අපි මේවට කලබල වෙන්න අවශ්‍ය නැහැනේ (නි)
බමුණු , ඔබේ අනවබෝදය නිසා හමුදා නිලධාරීන් අවතක්සේරුවට ලක්කරන්න එපා. (නි)
රට වෙනුවෙන් කතාකලහැකි, අපේ ත්‍රිවිධ හමුදාවන්ගේ නිර්ධෝෂී භාවය අවබෝධ කර දෙන්න . කතාකරු ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යොදවගත්තොත් හොද බව මගේ අදහස (ර)
හොද ප්‍රතිචාරයක්, මේ දෙරටම මගේ රටනේ. සතුට කියල නිමකරන්න බැහැ. සුභ ගමන්. (බ)
වනිගරත්න හමුදා නිලධාරීන් ඩිප්ලෝමැටික් නැත. බැරිවෙලා වත් කලවැද්දා කීවොත් මොකද කොරන්නේ (බ)
ට්‍රුම්ප් තවමත් ජනාධිපති හැටියට දිවුරුම් දුන්නේ නැහැ. උප ජනධිපති එය කිවුවත් තාම පත් කරලත් නැහැ.(ර)
උප ජනධිපති එය කිවුවත් තාම පත් කරලත් නැහැ. (ර)