නාදුනන පිරිසක් ඇමති ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාගේ මහියංගනයේ පිහිටි කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කැර පලාගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි. ඇමති ගෙදර නොසිටි අවස්ථාවක එල්ල කළ මේ ප්‍රහාරයෙන් දොර ජනෙල් හා ගෘහ භාණ්ඩවලට හානි සිදුව ඇතැයි ද ඔහු කියයි. මෙය කාගේ වැඩක්දැයි ක්ෂණිකවම දැනගත නොහැකි විය. සෙනවිරත්න මහතා එක්සත් ජාතික පක්ෂයේ සිට රජයට එක්වූ අයෙකි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු කළත් වැඩේ වැරදියි. මේකත් ප්‍රසිද්ධ වෙන්න කරපු දෙයක්ද දන්නේ නැහැ.
ඔබ හොදයි.
අධිරාජ්‍ය වාදීන්ගේ වැඩක් ද දන්නේ නෑ.
අවුරුද්දට ආපු අයගේ වැඩක් වෙන්න ඇති. ගෙදර ආපු නැති නිසා කේන්ති යන්න ඇති.