වනජීවී ඇමැති විජිත් විජයමුණි සොයිසා තමාට පහර දුන්නැයි බිබිලේ එජාප යොවුන් පෙරමුණ කැඳවුම්කරු පුන්සඳ මහකුඹුර මහතා පොලිසියට පැමිණිලි කළේය.
තමා රතිඤ්ඤා දල්වද්දී එහි පැමිණි ඇමැතිවරයා පහර දුන් බව ඔහුගේ පැමිණිල්ලේ දැක්වේ.
මහ කුඹුර මහතා තමාට පහර දුන්නැයි ඇමැති ද පැමිණිල්ලක් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයවෙන්න එපා. අද එයාලට නම් හෙට අපිට (නි)
කිසිම විනයක් නැහැ. මෙයාලා කොහොමද සංයමයකින් යුතුව ජනතා සේවය කරන්නේ? (නි)
මේවගේ දේවල්වලට දෙන්න ඕන කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තීරණ කියලයි මටනම් හිතෙන්නේ. මේ දෙන්නාගෙම වැරදි වලට දඬුවම් විඳින්න වෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයට. අනේ පව්. (ස)