
(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩුවේ කැබිනට් සහ රාජ්‍ය ඇමති ධූර දරන , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් වැඩිදෙනකු බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ මූලස්ථානයට යාම කර අරිමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇතැමුන් ආණ්ඩුවේ තනතුරු ලබා ගැනීමෙන් පසුව,මුල් කාලයේ දවස් දෙක තුනක් පක්ෂ මුලස්ථානයට ගිය ද පසුව ගොස් නැති බවත්,තවත් පිරිසක් තනතුරු ලබා ගැනීමෙන් පසුව කිසිම දවසක පක්ෂ මූලස්ථානයට ගොස් නැති බවත් පැවසේ.
මින් වැඩි දෙනෙකු පොහොට්ටුවේ දේශපාලන කටයුතුවලින් ඈත්ව සිටින අතර ,ඔවුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ වැඩි සම්බන්ධතාවක් පවත්වමින් සිටින බවද දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නායකයන්ටත් මුල අමතක වෙලා ? අනික් අය ගැන කවර කතාද ? අලියගේ වලිගේ එල්ලිලා ගොඩ යන විදියක් ගැන හිතනවා ඇති .
රනිල් එක්ක හිටියොත් සැප තමයි ,දැන් කොහොමද අකිලට ,රන්ගෙට ,රුවන්ට ,වජිරට නිකන් සමනල්ලු වගේ ඉන්නේ ෆ්රී එකේ
කටු කන බල්ලන්