(නිමන්ති රණසිංහ)
හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වහා අත්අඩංගුවට ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා වරෙන්තුවක් නිකුත් කළේය.
අධිකරණය මඟහැර සිටිම සහ නියමිත ස්ථානවල රැඳී නොසිටීම සම්බන්ධයෙන් නීතිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් එම නියෝගය කළේය.
ගාලුමුවදොර සහ කොල්ලුපිටියේ දි ඉකුත් 9 වැනි දා සිදුවූ සිද්ධින් සම්බන්ධයෙන් මෙම නියෝගය කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.