මහමැතිවරණය සඳහා ඉදිරිපත් වන ස්වාධීන අපේක්ෂකයින්ගේ ඇප මුදල් අද (27) සිට ජූලි 13 වැනි දින දක්වා බාර ගන්නා බව මැතිවරණ කොමසිරිස් මහින්ද දේශප්‍රිය කියයි. එක් අපෙක්ෂකයකුගෙන් රුපියල් 2000 ක් ඇපයට තැබිය යුතුයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි දෙවි හාමුදුරුවනේ 2000ක් ? ඇයි ඇප මුදල ලක්ෂ දෙකක් විතරවත් වැඩිනොකළේ? මහජනයාගෙන් හොරාගන්න මුදල් වල හැටියට මෙයාලට මේක ලක්ෂ දෙකකටත් වඩා වැඩි කරන්නයි ඕනෑ.මොකද මහජන සේවයටයි එන්න දඟලන්නේ. අපිට තමයි හැමදේටම බෙල්ල ළඟටම හිරවෙන්න බදු වැඩි කරන්නේ. මේ මුදල අනාගතේදී වහාම වැඩි කළයුතුයි. ඒ මුදල් වලින් ඡන්ද වැඩ වලට වැය කළයුතුයි. (නි)