IMG-LOGO

ඇඳිරි නීති කාලයේ දකුණට ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමට පියවර

(ජේ.කේ.එල්. චාමින්ද)

ඇඳිරි නීතිය පවතින කාලය තුල සමුපාකාර අලෙවිසැල්, සමුපාකාර හරහා කරන ජංගම බෙදාහැරිම් හා පෞද්ගලික අංශය මගින් දකුණේ ජනතාව වෙත හිගයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරිමේ සදහා මේ වනවිට මුලික කටයුතු කර ඇති බව දකුණු පළාත් ආහාර සැපයුම් බෙදාහැරීම වෙළඳ හා සමුපාකාර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ඒ.යු වෙලාරත්න මහතා පවසයි.

මෙම කටයුතු ඉදිරි දිනවල පුළුල් කිරිමට කටයුතු කරන බවද ලේකම්වරයා පවසයි.

මේ පිළිබද අදහස් දක්වමින් පළාත් සමුපාකාර අමාත්‍යංශයේ ලේකම්වරයා මෙසේද කිවේය.

'සමුපාකාර සමිති හාරහා පළාත් සභාවේ කුඩා ලොරි රථ යොදාගෙන ආහාර බෙදාහැරිම කටයුතු කරනවා. සමුපාකාර සමිති හා ජංගම වෙළදසැල් හරහා මෙම කටයුතු කරනවා. පෞද්ගලික අංශය මගින් වෙළද සංගම් හරහා පාරිභෝගිකයින්ගේ නිවෙස්වලට ආහාර ද්‍රව්‍ය ගෙනවිත් දිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට පෞද්ගලික අංශය එකගවි තියෙනවා. රෝහල් කාර්ය මණ්ඩලය වෙනුවෙන් ආහාර සැපයිම සදහා ක්‍රමවේදයක් සකස් කිරිමට සැලසුම් කර 'ඇති බවද පළාත් ලේකම්වරයා සදහන් කළේය.



අදහස් (0)

ඇඳිරි නීති කාලයේ දකුණට ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමට පියවර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 148 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 354 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site