මේ යානය ගුවන් හමුදා යානයක් බව පෙනේයැයි ද, ගිනි ගන්නා ගුවන් යානයේ හමුදා ඇඳුමට සමාන ඇඳුම් ඇඳ සිටි පිරිසක් සිටි බව ගෙනේයැයි ද , සිරුරු දෙකක් සොයා ගත්තේයැයි ද සිද්ධි ඇසින් දුටුවෝ කියති.

ප්‍රදේශවාසීන් වතුර රැගෙන ගිනි ගන්නා යානය දෙසට යන අයුරු ද දැක ගත හැකිය.මේ අතර ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝර් යානයක් අතුරු දන්වී ඇතැයි නිල නොවන ආරංචි කියයි.

_DSC0270 _DSC0275 _DSC0276 _DSC0277 _DSC0285 _DSC0291 _DSC0294 _DSC0297 _DSC0298 _DSC0305 _DSC0307 _DSC0309 _DSC0314 _DSC0318 _DSC0321 _DSC0326 _DSC0330 _DSC0340 _DSC0341 _DSC0346 _DSC0354 _DSC0356 _DSC0358 _DSC0363 _DSC0371 _DSC0377 _DSC0380 _DSC0381 _DSC0387 _DSC0388