(බිමල් ශ්‍යාමල්)
බෙල්ලන්විල විහාරස්ථානයේ මියන් කුමර් ඇතාගේ පහරදීමෙන් බරපතළ තුවාල ලබූ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි කලුබෝවිල ශික්ෂණ රොහලට ඇතුළත් කර ඇත.
විමලරතන හිමිගේ ඉලඇට වලට හානි සිදු වී ඇති බව වෛද්‍ය අධ්‍යක්ෂක අසේල ගුණවර්ධන මහතා පවසයි.
අද උදෑසන ඇතාට ආහාර දීමට යාමේදී මෙම අනතුර සිදුවී ඇත.


ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි


ඡායාරූප - බිමල් ශ්‍යාමල්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි ඇත්තුන්ව පන්සලේ ගෙන්නල්ලා ගැටගහගෙන හිරකාරයෝ වගේ තියන් ඉන්නකොට උන් කේන්තියෙන් ඉන්නේ
ඔබවහන්සේට ඉක්මන් සුවය පතමු.......!!!
උන් වහන්සේට ඉක්මන් සුවය පතනවා
ඔබ වහන්සේට ඉක්මන් සුවය ලැබේවා
උන් වහන්සේට ඉක්මන් සුවය ලැබේවා!!! බෞද්ධ හිමිනමකට හෝ රෝගියෙකුට සුවය පැතීමට විරුද්ධ මානසික රෝගීන්ට ගුණ ධර්ම හා නැණ නුවන පහළවේවා !!!
අලි ඇත්තු වනසත්තු සිටිය යුත්තේ උන්ට හුරු පුරුදු වනාන්තරේ මිසක් පන්සල් වල වලව් වල නොවේනේ? කෙසේ වෙතත් අපේ හාමුදුරුවන්ට ඉක්මන් සුවය පතමු.
බෙල්ලන්විල හිමිට ඉක්මන් සුවය පතමු.
උන් වහන්සේට කිසිම කරදරයක් නොවී ඉක්මන් සුවය පතමු.
උන් වහන්සේට කිසිම කරදයක් නොවී ඉක්මන් සුවය පතමු.
උන්වහන්සේට ඉක්මන් සුවය ලැබේවා!
අපේ නායක ස්වාමින් වහන්සේට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා
ඔබ වහන්සේට ඉක්මන් සුවය ලැබේවා
අලි ඇත්තු වනසත්තු. ඒ අය අල්ලාගෙන හාමුදුරුවරු මොකද කරන්නේ? එ්ක සතාගේ වරද නෙවේ. බලන්න ඌ ගැට ගැහලා තියෙන විදිය.
'සියලු "සත්වයෝ" නිදුක් වෙත්වා' කියන බොහොම සරල බුදුවදන නොදැන ආචාර්ය මහාචාර්ය පට්ටම් හෝ අනු නායක පට්ටම් ලබාගත්තාට වැඩක් නැහැ. මම නම් බුදු වදනට අනුකුලව යමින් ඇතාගෙන් පහර කෑ විමලරතන හිමියන්ටත්, එ් හිමියන්ට පහරදුන් ඇතාටත් දෙදෙනාටම නිදුක් නීරෝගී බව පතනවා...
මගේ සරසවි සමයේ කුලපති වුවත් නේ... බෞද්ධ දර්ශනය හදාරා, ඒ අනුව ජීවත් වන කෙනෙක් වනාන්තරයේ සිටිය යුතු අලියෙක් දම්වැල් වලින් බැඳ රඳවාගෙන. ඔබ වහන්සේව හාමුදුරු කෙනෙක් ගෙදර තබාගැනීමේ ආශාවට ගෙනවිත් දම්වැල් දැමුවොතින් කෙසේද? කුමන අයුරකින් ඉහලට පැමිණුනද, සිතන්නට බැරිනම් පලක් නැත. ඔබවහන්සේගේ පංසල පිරිවරා සිටින, වෛවර්ණ දෙවිවරුන් මේ අවස්ථාවේ පිහිට නොවී ඉන්න එකක් නැහැ.
නායක හිමියන්ට ඉක්මණින් සුවය ලැබේවායි පතමු. ඉඩ පහසුකම් නැති තැන්වල අමානුෂික අන්දමට දම්වැල් යොදා ගැට ගසා සිටින සියලුම වන සතුන්ට ඉඩ පහසුකම් ඇතිව නිදැල්ලේ ජීවත් වන්නට හැකි තැන් සපයාදිය යුතුයි. එසේ කල නොහැකි හිමිකරුවන් යටතේ ඉන්නා සියලුම සතුන් වනජීවී දෙපාර්තමේන්තුව මඟින් පවත්වාගෙන යන තැන්වලට ගෙන යායුතුයි. මේ සතුන් මෙලෙස වැඩ හිංසාවට පත්කරමින් ගස් ගල්වල ගැට ගසා තැබීම ඉතාම අමානුෂික ක්‍රියාවකි.
මේකත් සත්ව හිංසනයක් තමයි.
වන සතාට උගේ පාඩුවේ කැලේ ඉන්නදුන්නනම් සැවොම අද හොඳින්. දැන්වත් මේ ගැන සිතා බලා මෙම සතුන්ව මෙසේ සිරකර තැබීමෙන් වලකින්න. බුදු දහමට අනුකුල වන්නේ එයයි.
අපේ නායක ස්වාමින් වහන්සේට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා.
ඔය හාමුදුරුවන්ට බැන්නා කට්ටිය... කවදාවත් සත්තු වත්තට ගිහින් සත්තු දැකලා නැතිද?
සියලු සත්වයෝ යදමින් ගැට නොගසත්වා... !!!
ලිස්සා වැටිමක්ද? ඇතා පහරදිමක්ද?
එ් කාලෙ හිටියොත් වෙඩි කාලා හරි, විදුලිසැර වැදිලා හරි වෙන ක්‍රමේකින් හරි මැරෙනවා. සතුන් පන්සල් සහ වතු හිමියන් ලඟ ඉන්න එක හොඳයි. මේ සතුන් පුරුදුවෙන්න පන්සලේ ඉන්නවා නෙවෙයි. අනෙක මෙයාලට හොඳට සලකනවා. මේ සතුන් කුලප්පු වෙන්නේ මද කිපෙන කාලෙට ඒ වෙලාවට කීකරු සතෙක් වුණත් පහර දෙනවා. ලංකාවේ වනාන්තර අරක්ෂිත නම් කැලේ ඉන්න එක හරි... එ්ත් දැන් එ්ක කරන්න පුළුවන් කමක් නැහැ. ඔබවහන්සේට ඉක්මන් සුවය ලැබේවා !!!