IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘‘ඇති තරම් වතුරු පානය කරන්න‘‘

(රංජන් කස්තුරි)

මේ දිනවල පවතින අධික උණුසුමෙන් ඇතිවිය හැකි විජලනයෙන් මිදීම සඳහා සෑම පැය භාගයකට වරක්ම ජලය මිලිලීටර් 200ක් පමණවත් පානය කළ යුතු යැයි කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පවසයි.

දිනපතා පෙරවරු 9 සිට සවස 4 දක්වා සෑම පුද්ගයකුම එලෙස ජලය පානය කිරීමට අමතරව හැකි තරම්  දියරවර්ග පානය කළ යුතු බව ද අව්රශ්මියට නිරාවරණය වීමෙන් වැළකිය යුතු බව ද ඔහු කියයි.

පාසල් දරුවන්ට අව්රශ්මියෙන් සිදුවිය හැකි හානි වළකා ගැනීම සඳහා කළ යුතු උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිකුත් කර තිබෙන බව ද එහිදී විශේෂඥ වෛද්‍යවරයා පැවැසීය.

සෑම පුද්ගයකුම පිපාසය සෑදෙන තුරු නොසිට හැකි තරම් ජලයපානය කළ යුතු බවද ඔහු කීවේය.



අදහස් (1)

‘‘ඇති තරම් වතුරු පානය කරන්න‘‘

priyantha Tuesday, 25 April 2023 10:41 AM

කොහොමත් වතුර තමයි දැන් බොන්න වෙලා තියේනේ. කන්න නැති සාගින්නෙන් පෙලෙන දරැවන්ගේ පානය ඇල්වතුර තමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 489 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site