මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් 139 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව වයිරසය ආසාදනය වූ ඇඟලුම් කම්හලේ සේවක සංඛ්‍යාව 707 ක් දක්වා ඉහළ යනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ කීවෙනි පොකුරද? මේ තරම් ඉක්මණට එක දවසට කෝවිඩ්-19 පරීක්ෂණ දහස් ගණන් කරලා එක හුස්මට ප්‍රතිඵලත් ගන්න එක ලෝක වාර්තාවක් වුණත් වෙන්න පුළුවන්. මෙහෙම වාර්තා තියන්න හොඳද මන්දා...?
කෙටි කාලයක් තුළ ආසාදනයේ වේගය බලන්න. වෙස්මුහුණු හෝ ආවරණ පළඳින්න, සමාජ දුරස් කිරීම සහ අත් සේදීම අත්‍යවශ්‍ය වේ. අසල්වැසි ඉන්දියාව දෙස බලන්න - ලෝක වසංගතයේ 2 වන ස්ථානය. ගෙදර ඉන්න.