IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


ආහාර ද්‍රව්‍ය සඳහා ප්‍රකාශිත මිලක්

(අංජුල මහික වීරරත්න)

තෝරා ගත් ආහාර ද්‍රව්‍ය කීපයක් සඳහා ප්‍රකාශිත මිලක් නියම කිරීමට කැබිනට් මණ්ඩලයේ සැලකිල්ල යොමුව තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් තෝරා ගත් ඇස්තමේන්තු ආහාර ද්‍රව්‍ය වල ඇස්තමේන්තු ගත මිල ගණන් අධ්‍යයනය කොට සතිපතා ක්‍රියාත්මක කරන බව රජය පවසයි. 

මේ වන විට රුපියල ශක්තිමත් වෙමින් තිබුණද ආහාර මිලේ අඩුවක් දක්නට නොමැති හෙයින් මෙම පියවර ගන්නා බව රජය කියයි.

තෝරා ගත් අත්‍යවශ්‍ය ආහාර නවයකට අදාලව ප්‍රකාශිත මිල ගණන් පිළිබඳව වෙළෙඳ අමාත්‍යවරයා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලයේ සැලකිල්ලට ගෙන ඇත.



අදහස් (2)

ආහාර ද්‍රව්‍ය සඳහා ප්‍රකාශිත මිලක්

Lalla Tuesday, 09 April 2024 01:45 PM

කිලෝව රු.700/= ගණනේ විකුණන තෑම්බුන ලොකු ලූනු වෙලඳ ඇමති ගෙන්නපුවාද? මෙහෙමත් මිනිස්සු ගසාකෑම හරිද?

:       0       5

තොත්ත බබාWednesday, 10 April 2024 05:22 AM

සහතික ඇත්ත ඒවායේ මිල සදහන් කරන්නෙ ග්‍රෑම් 250 ක් 175 යි කියලා ඒවා ගැන මොකද කියන්නෙ

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දකුණට - වයඹට නව ආණ්ඩුකාරවරු
2024 මැයි මස 02 411 0

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.


කොළ කොඩිය ඔසවාගෙන ඉදිරියටම යනවා
2024 මැයි මස 02 231 0

කම්කරුවන් සඳහා අනාගතයක් සදා දුන් එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය යැයි එජාප නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


මාස දෙකහමාරේ බිළිඳියගේ සිරුර ළිඳක
2024 මැයි මස 02 200 0

කල්පිටිය කන්දකුඩාව ගම්මානයේ ,මාස දෙක හමාරක් වයසැති බිලිඳියකගේ සිරුර එම නිවසේ ළිඳේ පාවෙමින් තිබියදී සොයාගත් බව කල්පිටිය පොලිසිය පවසයි.


හපුතලේ-බෙරගල අතර එක් මංතීරුවකට සීමා වෙයි
2024 මැයි මස 02 553 0

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට හපුතලේ බෙරගල අතරදී අද(01) දින දෙවන වරටත් ගල් පර්වත කිහිපයක් පෙරළී මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී ඇති බව බදුල්ල ආපදා කළමනාකර


දවසේ කාලගුණය
2024 මැයි මස 02 175 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බන


උසස් පෙළ ප්‍රතිඵල මේ මස අග
2024 මැයි මස 01 1753 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 441 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1854 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1664 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site