(යොහාන් භාසුර)
ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 100 ක ණයක් මෙරටට අනුමත කර ඇති බව මුදල් අමාත්‍යංශය පැවසීය.
කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මූල්‍ය පහසුකම් සැපයීම සඳහා මෙම ණය මුදල ලැබුණු බව ද එම අමාත්‍යංශය වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දෙට කලින් තව ණය ගන්නවා.හාල් බඩු මුට්ටු අරං බෙදනවා. ඕව ගෙවන්න පටන් ගත්තම තේරෙයි.
ණය ණය ණය... රටේ නිෂ්පාදනයක් නැහැ. එක්කෝ ණය, එක්කෝ හිගමන්, මේ විදිහට ලංකාව ගොඩ යනවා බොරු.
මහ ලොකු පරිනත නායකයෝ දෙන්න දන්නේ ඔච්චර තමයි , ණය ගන්නවා ඒවායේ පොලි ගෙවන්න තවත් ණය ගන්නවා .ඊට පස්සේ කියනව මම තමයි ලු මේ රට හදන්න එකම සුදුස්සා
අද රටේ රතිඤ්ඤා පත්තු කරලා, කිරි බත් උයලා විනෝද වේවි. ඇත්තටම අර දියවන්නාවේ 134 දෙනාගේ බලාපොරුත්තුව නිවැරදි. ලෝකේ ණය ගන්න නායකක් පත් කරපු එකම මෝඩයෝ ඉන්න පාර්ලිමේන්තුව මේක. රනිල්ගේ තවත් වාර්තාවක්.
නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා ,ජනතාව රවට්ටලා මහපාරට වැටෙන තැනට වැඩ සිද්ධ කරලා, හොඳට තිබුණු අපේ රට හිඟාකන ජාතියක් බවට පත්කරලා ,ඉවරයි .දූෂිත දේසපාලුවන්ට නම් මොකෝ? තව තව ණය වෙයල්ලා ?
නොදකින් විතරක්..!
බෙදන්න වගේ යන්නේ. ගෙවන්න වුණාද ද?