IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ආසියානු ජාතික ඵලදායිතා සම්මානය ජනක රත්නකුමාර

(අංජුල මහික වීරරත්න)

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 ප්‍රකාශයට පත් කිරීමේ සමාරම්භක අවස්ථාව කොළඹ අරලියගහ මන්දිරයේදී අද (15) පැවැත්විණි.

එහිදී විජය පුවත්පත් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජනක රත්නකුමාර මහතා ‘ආසියානු ඵලදායිතා උපදේශකයන් සඳහා වන ජාතික සම්මානයෙන් පිදුම් ලැබීය.

ජනක රත්න කුමාර මහතා එම සම්මානය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතින් ලබා ගත්තේය.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති,ආසියානු ඵලදායීතා සංවිධානයේ මහ ලේකම් ආචාර්ය ඉන්ද්‍රා ප්‍රදාන සිංගවිනාටා,කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර,ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජේ.ඩී.නිරංජ එස්.ජයකොඩි මහත්ම මහත්මීහු ද මීට සහභාගී වූහ.

(ඡායාරූපය සුමුදු හේවාපතිරණ)

 



අදහස් (1)

ආසියානු ජාතික ඵලදායිතා සම්මානය ජනක රත්නකුමාර

Chandrasiri Friday, 16 May 2025 08:04 AM

ලංකාවෙ කාලයක් ඔය එලදායිතා සම්මාන වලට ඉතාමත් ප්‍රසිද්ධියක් තිබුනා. ඉතින් එහි හරියාකාරව තේරුම නොදැන වැඩකලා කියල තේරුනා .සාමාන්‍යයෙන් රජයේ ආයතනයක් ආරම්භ කල තොරතුරු ඇතුලත් ලිපිගොනුව හා ලොග් සටහන් පොත් ආරක්ෂා කරන්න අත්‍යාවශ්‍යම වුනත් එම ගොනු පවා විනාශකල කාර්‍යාල සම්මාන ලබාගත්තා. ලකුණු දීමත් පිස්සුවක් .මොකද සමහර තැනකදී පළමුවැනි තැනක් නැහැ. දෙවැනි තැන තිබුනා .තව තැනක පළමු තැන හා තෙවැනි තැන දීලා තිබුනා. දෙවැනි තැනක් නැහැ .තවත් එකක් තමයි විමර්ශනට පැමිණෙන අයට ලැබෙන සැලකිල්ලේ තරමට සම්මාන නිර්දේශ වුනා තවත් එකක් තමයි ජනතා අදහස් ගැනීමේදී විෂය භාරව කටයුතුකල DO ලියල දෙන දෙයට සේවාලාභීන් අත්සන් කර පෙට්ටියට දානවා නමුත් වැඩ කටයුතු කෙරෙන්නේ නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 666 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2333 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1724 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site