ශ‍්‍රී ලංකාවේදී පැවැත්වෙන 15 වන ආසියාතික කණිෂ්ඨ මලල ක‍්‍රීඩා තර`ගාවලිය සංවිධානය කිරීම ස`දහා ක‍්‍රීඩා අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ආසියාතික කණිෂ්ඨ මලල ක‍්‍රීඩා ලේකම් කාර්යාලයක් අද (19 වැනිදා) ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණ හෝටල පරිශ‍්‍රයේ දී විවෘත කරන ලදි.
මෙම අවස්ථාවට යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී මේජර්ජනරාල් දයා රත්නායක, ජේ්‍යෂ්ඨ මලල ක‍්‍රීඩා පරිපාලක සුනිල් ජයවීර, මලල ක‍්‍රීඩාඅතුරු පාලක කමිටුවේ සභාපති බි‍්‍රගේඩියර් ප‍්‍රියන්ත සමරතුංග, නීතීඥ පණ්ඩුක කීර්තිනන්ද, වෛද්‍ය ධම්මික සේනානායක, ඔලිම්පික් පදක්කම්ලාභිනී සුසන්තිකා ජයසිංහ ඇතුලූ මලල ක‍්‍රීඩා ප‍්‍රවීණයින් පිරිසක් සහභාගී වූහ.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd