
ගෝලීය වශයෙන් ඔමික්‍රොන් වයිරසය උච්චවීම ඇරඹී ඇති බව කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතාගේ සිදු කළ සමීක්ෂණයකින් තහවුරු වෙයි.
එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පකිස්තානයෙන් වාර්තාවන නව දත්තවලට අනු ආසියා කලාපයේ ප්‍රබල ඔමික්‍රොන් රැල්ලක් ඇති වීමේ ප්‍රමණතාව තවමත් ඉහළ බව තහවුරු වී ඇත.
නිර්දේශිත සෞඛ්‍ය නීති තදින් අනුගමනය කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද අවධාරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔමික්‍රෝන් රැල්ල වගේ ද සංදර්ශන රැල්ල. ඒ නිසා වෙන දේවල් පස්සට...
අපේ පාලකයෝ සෞඛ්‍ය බලධාරියෝ තද නින්දේ! දෛනික මරණ බලන්න - දකුණු ආසියාවේ ජනගහනයෙන් මිලියනයකට වැඩිම මරණ සංඛ්‍යාවෙන් පළමු ස්ථානය ශ්‍රී ලංකාවයි. මෙම අසාමාන්‍ය විශාල වීම ගැන බලධාරීන් නිසි අවධානය යොමු කළ යුතුය!