IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ආසාදිතයන් සංඛ්‍යාව 244 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 244 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.

මේ වන  විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 77 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (4)

ආසාදිතයන් සංඛ්‍යාව 244 දක්වා ඉහළට

mrot Saturday, 18 April 2020 03:55 AM

කලින් රෝගීන් ගැන සෑහෙන්න උනන්දුවෙන් කතා කරපු අය දැන් කියන්නෙ "ඒ එක්කෙනයි දෙන්නයි. නැත්තන් එකම පවුල්වල කට්ටිය. දැන් කොරෝනා නෑ කියලා". ඒ ඇයි කියලා මට නම් තේරෙන්නෙ නෑ. රට අරින්න තියෙන හදිස්සියක්ද නැත්තන් ඊටත් වඩා දෙයක්ද ? එච්චරටම කොරෝනා භයානක නැත්තන් ඔය මිනිස්සුන්ගෙ ආදාහන ප්‍රශ්නෙටත් ඔච්චර දගලන්නේ නැතුව වළලන්න දෙන්න තිබ්බා.

:       174       190

saliya Saturday, 18 April 2020 08:09 AM

අන් රටවලට සාපේක්ෂව අඩු පරීක්ෂණ සංඛ්‍යාවක් තමයි කෙරෙන්නේ. වෛද්‍ය සංගමය කියනවාට වඩා දැන් පරස්පරයි.

:       5       3

sena Saturday, 18 April 2020 09:30 AM

අවදානම් කලාපවල අවශ්‍ය තරම් පරීක්ෂණ කෙරෙනවාද? ලෝකේ අනිකුත් රටවල රෝගීන් වැඩිවෙලා අඩුවෙගන යනවා... නමුත් අපේ රටේ අලුත් රෝගීන් එකම එක දවසක අරෙනකොට හැමදාම එකම මට්ටමක පවතිනවා - මට හිතෙන විදිහට මේකෙත් මොකක්හරි ගෝනි සෙල්ලමක් තියෙනවා වගෙයි....

:       51       104

de silva Saturday, 18 April 2020 11:22 AM

අවධානම් නැති කලාප දැන් ඇරියත් අවධානම් කලාප නම් තව සති 2-3 යනකම් අරින්න එපා... කළුතර, පුත්තලම් , දිස්ත්‍රික්ක වල වහපු ගම්මාන වල ජනතාව ෂුවර් නැහැ... ඔවුන් වෙළදාමෙන් ජිවත්වන නිසා ඇරපු ගමන් රට වටේම දුවාවි... චන්ද තියන රටේ අන්තිම කොරෝන රෝගියාත් සුව වෙලා දින 14 යනකම් කරන්න එපා... චන්ද ප්‍රචාරක කටයුතු වලට වැරදිලාවත් කොරෝන රෝගියෙක් ගෙන් ගෙට ගියොත් වෙන්නේ මහා විනාශයක් අපිට අයෙත් ඇදිරිනීතිය දමාගෙන දුක් විදින්න වෙනවා...

:       0       267

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31595 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13958 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11086 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1097 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site