(ඉන්දිකා රාමනායක)
යාපනය ආවා කණ්ඩායමේ කොකුවිල් නායකයා අද (15) කොකුවිල් හි දී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
රවින්ද්‍රන් තරුෂන් (19) නැමැති මෙම සැකකරු පසුගියදා කෝපායි ප්‍රදේශයේ පොලිස් නිළධාරින් දෙදෙනාට ප්‍රහාර එල්ල කිරිමට සම්බන්ධ බවද විශේෂ කාර්ය බලකාය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් පුදගලයන් පුනරුතාපනය කරන්න ඕනේ
නායකයෝ හැම තැනම !!!
එක එක සංගම් වල ඕනෙවට යාපනයේ ආරක්ෂාව අඩු කරන්නනම් එපා. යුද්දය මතුපිටින් ඉවර වුනාට අවුරුදු 30ක සමාජ පරිහානිය ඉවරයි කියල හිතන්න බැහැ. පිටරට සල්ලි වලින් රට අස්ථාවර කර පුද්ගලයින් හොයන ක්‍රමයක් අවශ්ෂයි. ද්විත්ව පුරවැසිභාවය ගැනත් හොයල බැලුවත් හොඳයි.