IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ආලියා, ෂාරුක් එක්ක දාපු සෙල්ලම් ඉවරයි

නවපරපුර අතර වඩාත් ජනප්‍රිය බොලිවුඩ් සිනමා තාරකාවක් වූ ආලියා භාට් සහ බොලිවුඩයේ කිං ඛාන් හෙවත් ෂාරුක් ඛාන් දෙදෙනා රංගනයෙන් එක්වූ බොලිවුඩ් චිත්‍රපටයේ සියලු රූපගත කිරීම් මේ වනවිට අවසන්ව තිබෙන බව සඳහන්. මේ වසරේ ජනවාරි මාසයේදී ආරම්භ වූ මෙම චිත්‍රපටයේ රූපත කිරීම් මේ මස  මස 22 වැනිදින අවසන් වූ බව එම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරන ගෞරි සින්දේ සිය 'ටිවිටර්' ගිණුමෙහි සඳහන් කර තිබෙනවා.

තවමත් නමක් යොදා ඇති මෙම චිත්‍රපටය වෙනස්ම ආරේ කතා පුවතක් රැගත් බොලිවුඩ් චිත්‍රපටයක් බව සඳහන් වේ. මෙම චිත්‍රපටය ලබන වසරේ තිරගතවීමට නියමිතයි. ආලියා භාට් මේ දිනවල සිය අලුත්ම චිත්‍රපටය වූ 'උද්තා පන්ජාබ්' හි ප්‍රචාරක කටයුතු වලට සම්බන්ධ වී සිටියි. එම චිත්‍රපටය එළැඹෙන ජූනි 17 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොව පුරා ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතයි. මෙහි ඇය සමගින් ෂාහිඩ් කපූර් හා කරීනා කපූර් රංගනයෙන් එක්වී සිටිනවා. 



අදහස් (0)

ආලියා, ෂාරුක් එක්ක දාපු සෙල්ලම් ඉවරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 783 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site