2016-12-06-ent-101

මේ දිනවල අතිසාර්ථක ලෙස බොලිවුඩයට සමගාමීව ලොවපුරා තිරගත වන %ඩියර් සින්දගී^ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන සුරූපී ආලියා භාට් පසුගිය සති අන්තයේදී නව නිවසකට ගෙවදුණු පුවතක් වාර්තා වේ.

ඇය සිය මාපියන් සමග රැඳී සිටි නිවසට ඉතා සමීපව ඉදිරිකර ඇති මෙම නිවස මහල් තුනකින් සමන්විත එකක් බව සඳහන් වේ. ආලියා මෙම නිවස ඉදිකරන්නට සැලසුම් කර තිබුණේ පසුගිය වසරේ ජූනි මාසයේදීය. ඇයට අවශ්‍ය අයුරින් මේ නව නිවස නිර්මාණය කරන්නට සහාය වී ඇත්තේ ඔහුගේ මේ වසරේදී "කපූර් ඇන්ඩ් සන්ස්","උද්තා පන්ජාබ්" හා "ඩියර් සින්දගී" චිත්‍රපට වලින් ආලියාට ලැබුණු මුදල්වලින් මෙම නිවස ඉදිකර ඇති බවද සඳහන් වේ.

 

2016-12-06-ent-100
2016-12-06-ent-99