IMG-LOGO

‘ආර්ථිකය ගැන පාර්ලිමේන්තුවේදී දෙදින විවාදයක්’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රටේ තත්වය ගැන  සිදුකිරීමට නියමිත ප්‍රකාශය සම්බන්ධයෙන්  දෙදින විවාදයක් ලබන 7 සහ 8 දිනවල පැවැත්වීමට  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (2) තීරණය කළේය.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (2) පෙරවරුවේ රැස්විය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශය කිරීමට නියමිතව ඇත්තේ  ලබන  7 වැනිදා අඟහරුවාදා දිනයේදීය.



අදහස් (1)

‘ආර්ථිකය ගැන පාර්ලිමේන්තුවේදී දෙදින විවාදයක්’

sena Thursday, 02 June 2022 05:34 PM

විවාද අහවල් කෙහෙල්මලකටද? කරන්න තියෙන දෙයක් කරනවා මිසක්... අර කොල්ලො කෙල්ලෝ 225 ම එපා කියන එක හරි කියලා අපිටත් හිතෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 284 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site