
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (02)දා පැවසීය.
සමහර වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පමණක් සම්මත කර ජනමත විචාරණයකින්ද අනුමත කළ යුතු බව දන්වා ඇතැයි ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් එම වගන්ති සංශෝධනය කළහොත් සරල බහුතරයකින් සම්මත කළ හැකි බවද කතානායකවරයා දැනුම් දුන්නේය.
කතානායකවරයා මෙසේ පැවසුවේ පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී එම පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය දැනුම්දෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සූත්තර සීයා වගන්ති වල අංක එහාට මෙහාට කරලා පනත සම්මත කර ගනියි. නමුත් මිනිහාට ඕවා ක්‍රියාත්මක කරන්න හම්බවෙන්නේ නැහැ... ඊට කලින් අපි එයාව පන්නනවා...!