(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව සමගි ජන බලවේගය ගෙන එන විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට හෙට බාරදීමට නියමිත බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
යෝජනාව ගෙන එන්නේ රහුමාන් මහතාගේ යෝජනාවකට අනුවය.පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී නැගෙනහිර පළාත් බාර යුද හමුදා ආඥාපතිවරයා ලෙස කටයුතු කළේ අරුණ ජයසේකර මහතාය.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන අවස්ථාවක ඔහු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කිරීමෙන් එම පරීක්ෂණවලට බාධා ඇතිවිය හැකි බව මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා පෙන්වා දුන්නේය.
මෙයට අමතරව තවත් මන්ත්‍රීවරු රැසක් ඔහුගේ ක්‍රියා කලාපය පාර්ලිමේන්තුවේදී විවේචනය කළහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංගය හෙට බාරදෙයි
විපරමා Sunday, 10 August 2025 03:08 PM
රනිල්ගේ කාලේ පළාත් පාලන ඡන්දෙන් නගරාධිපතිකමට සිහින මැව්වා. බැරිවුණා. ඊට පස්සේ කොළඹ බලය සමගියට අරගන්ඩ පුදුම සටනක් දුන්නා. ඒකත් සුනේ සුන්.
ලයන් Sunday, 10 August 2025 05:49 PM
මේ සාපයක්...
kamal Sunday, 10 August 2025 11:40 PM
දැන් මේ ගොල්ලෝ වෙඩිකාපු ඌරො වගේ CMC එකෙන් ලැබුණු ප්‍රතිලාභ නැතිව...
Perera Monday, 11 August 2025 07:23 AM
කරයි ඉටිගෙඩියක්
සරත් Monday, 11 August 2025 08:33 AM
මේ විපක්ෂය රටට සාපයක්
චිනතක Monday, 11 August 2025 09:57 AM
මේ නානා , වැඩක් නැත්නම් පිටකොටුවේ ,බඩු විකුණන්නකෝ , ඔයයි රිලාසිරියයි. රාජකරුනයි තුන්දෙනාටම තියෙන්නේ එකම ලෙඩේ. මොකද දැන් ගසා කන්න නැති එක