
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
නිට්ටඹුව - කිරිඳිවැල මාර්ගයේ අත්තනගලු ඔය පාලම මතදී සිදුවූ අනතුරකින් යතුරු පැදිකරුවකු බරපතල තුවාල ලබා ඇතැයි අත්තනගල්ල පොලීසිය කියයි.
අනතුරින් තුවාල ලබා ඇත්තේ අත්තනගල්ල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.
පොලිසිය පවසන පරිදි, අනතුර සිදුව ඇත්තේ කිරිඳිවැල දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක්, ප්‍රතිවිරුද්ධ දිශාවෙන් (නිට්ටඹුව දෙසට) පැමිණි වෑන් රථයක ගැටීමෙනි.
මෙම අනතුර සිදුවන අවස්ථාව යතුරුපැදියට පිටුපසින් පැමිණි මෝටර් රථයක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක (Dash Camera) ඉතා පැහැදිලිව සටහන්ව තිබේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd