(යොහාන් භාසුර)
වෛද්‍යවරුන්ට දුන් රුපියල් 35,000 දීමනාවක ලබාගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට අද (22) දහවල් පැවැත්වූ විරෝධතාව හේතුවෙන් මරදාන- පුරහල පාර අවහිරවීමෙන් වාහන තදබදයක් ඇතිවිය.
‘වෛද්‍ය දීමනාව වාහා ලබානෙු සහ රජයේ ආයුර්වේද වෛද්‍ය සේවාවේ පුරප්පාඩු සඳහා වෛද්‍යවරු වහා බඳවාගනු’ ආදි සටන් පාඨ සහිත පුවරු ගෙන එහිදී ආයුර්වේද වෛද්‍යවරු විරෝධතාවයේ නිරත වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින්, ආයුර්වේදයේ කියාගෙන මෙයා දැන් දන්නෙත් ඉංග්‍රීසි බෙහෙත්ම නිසා එයාලාටත් ඒක දෙන්නම ඕනෑ තමයි...
මුන් කරන දෙයක් නෑ.ලෙඩා තියාගෙන පත්තු බැදලා අමාරු උන ගමන් ඉස්පිරිතාලෙට තල්ලු කරලා අතපිහ දා ගන්න එක තමයි කරන්නෙ.
මෙම අයවලුන් ඔය දොස්තරලාට ලැබෙන දීමනාව ලැබීමට සුදුසුකම් ලබා නැත
කොහෙද පාර අවහිර කරල තියෙන්නෙ මිනිස්සු පේමන්ට් එකේ ඉන්නෙ පොලිස් බය්යියල තමයි පාරෙ ඉන්නෙ.