නව රජයේ දින 100 වැඩපිළිවෙළ යටතේ සියලු උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ට රැකියා ලබාදෙන බවට රාජිත සේනාරත්න ඇමැතිවරයා පොරොන්දු වූ බවත් ඒ සඳහා 2015 ජූනි 11 වැනිදා කැබිනට් පත්‍රිකාවක් අනුමත වූ බවත් නමුත් කිසිදු ආයර්වේද වෛද්‍යවරයකුට රැකියා නොලැබුණු බවත් කියමින් උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය අද (5) බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ විරෝධතාවයක යෙදුණේය.
රැකියා විරහිතව සිටින ආයුර්වේද උපාධිධාරීන් 750කට රැකියා දෙන්නැයි ඔවුහු ඉල්ලති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි බන් උඹලට ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්න බැරිද?ඉස්සරවෙලා හොඳ මානසික වෛද්‍ය වරයෙකුට කියලා ඔලු ගෙඩි පරික්ෂා කරගෙන පසුව රෝගීන්ට බෙහෙත් දෙන්න ගනිල්ලා. නැත්නම්, අසරණ ලෙඩ්ඩුන්ට දෙයියන්ගේම පිහිටයි. (බ)
බටහිර වෙදකම කරන ඉස්පිරිතාල වල ඉන්න දොස්රතලගේ ගණන් බස්සන්න හැම ගමකම ආයුර්වේද රෝහලක් දාල මේ අයට රැකියා දෙන්න .එතකොට පිටරටින් ගෙන්නන්න ඉංග්‍රීසි බෙහෙත් වලට යන විදේශ විනිමයත් ඉතුරුයි හෙළ වෙදකමටත් තැනක් එනවා. දැනට බටහිරින් කොතරම් රෝගීන් සංඛ්‍යාවක් එනවද ලංකාවට ආයුර්වේද බෙහෙත් ගන්න . වෙලා තියෙන්නේ අපේ එක අපට වටින්නේ නැති එක නේ. (ර)
ඔය වැඩේට ආර්නෝල්ඩ් අපට කොන්ද පන තියෙන කිව්ව වචනය රකින ඇමති කෙනෙක් ඉන්නම එපා යැ. (බ)
ඔතන දත් ගලවන්න පුළුවන් අය ඉන්නවා නම් ජොබ් එකක් දෙයි. නැත්නම් මාළු බෝට්ටු වල මාළු අල්ලන පුළුවන් නම් එ්ත් ජොබ් තියනවා. නැතුව දෙසපලුවෝ ඒ ඒ වෙලාවට දෙන පොරොන්දු, කියන ඒවා කොහොමත් සම හරක්ට තේරෙන්නේ නැහැ. (බ)
අර්නෝල්ඩ් ගුණවර්ධන.ඔබ හරි.(බ)