ආයුධ ගබඩාවක් පවත්වාගෙන ගියැයි රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු සැකකරුවනට ඇප ලබා දෙන්නැයි ඔවුන්ගේ නීතීඥවරුන් කළ ඉල්ලීම ගැන විරෝධතා ඇත්නම් අගෝස්තු 26 වැනි දා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු එස් බී එස් ද මොරායස් මහතා අද (23) නීතිපතිට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ හොයන්න බැරී ඕනෑම අපරාදයක් සොයන්න පුළුවන් සමත් කමක් මෙතුමාට තිබුනා. මෙතුමාට සම කරන්න පුළුවන් තව එක නිලදාරියකු සිටිනවා ඒ පුජිත ජයසුන්දර මහතා. දේශපාලන අත පෙවීම් නැතිනම් ලංකාවේ පොලිසිය නියම තලයට ගත්තහැකි උසස් නිලධාරීන් දෙදෙනෙකු ලෙස අප අගය කරනවා. (ර)
ආයුධ ගබඩා තිබ්බ කියල හිරේ දානවා නම් කී දෙනෙක් ඇතුලේ ඉන්න ඕනද අද? ඔන්න ඔහේ නිදහස් කරන්න , දක්ෂ නිලධාරියෙක්. (ර)
මෙතුමා වැරදි කලා කියන එක අපට අදහන්න බරුව ගියා. මොහු ලංකා පොලිසියේ සිටි ඇති දක්ෂ නිලදාරියකු බව රටම දන්නවා. (ර)
රනිල්, 2010 ජනාධිපතිවරණයේදී රජයෙන් සකස්කළ මඩ පෝස්ටර් තොගයක් කුරුණෑගලදී වාස් මහතා බයක් නැතිව අල්ලපු එකේ පලිය තමයි මේ ගන්නේ. (බ)
මොහාන්, රනිල් ඔයාලට බොහොම ස්තුති. මේවා ඔක්කොම පටලපු නඩු වාස් ඇතුලේ තියන්න. මෙයා මොකටද ආයුද ගබඩාවක් තියාගන්නේ? ඉන්දියාව එක්ක යුද්ද කරන්න වෙන්න ඇති. නඩුව දාපු මහත්තයගෙන් අහල බලන්න ඕනේ. (බ)
එකට ඉන්නකන් හොදා. පිට ගියොත් ඉවරෙටම ඉවර කරනවා.(ම)
නඩු හබ සම අත මුලු රට කොට උඩ (ම)