තිබුණානම් හුඟක්
ලොකු මිල මුදල් මගේ අතේ
ඔබ නෑ මේ වගේ
අද වෙන් වන්නේ... ගීතය අද වන විට බොහෝ දෙනෙක් වැලඳගත් ගීතයක් බවට පත්වී හමාරයි. පළමු ගීතයෙන්ම ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම ඒමට හැකියාව ලැබුණු සඳුන් පෙරේරා අපත් සමග එක් වුණේ මේ ආකාරයටයි.
"මේ දවස්වල මගේ ප්‍රමුඛතම කාර්යය තමයි ඊළඟට මොකක්ද එළිදක්වන්නේ කියලා තෝරමින් ඉන්න එක. සංගීතඥයන් කිහිප දෙනෙක් කරපු ගීත කිහිපයක් නම් තියෙනවා. ඒකෙන් හොඳ මොකක්ද කියලා තෝරනවා. මොකද දෙවැනි සින්දුවෙන් ෆේල් වෙන්න මම කැමති නැහැ. හිට් වුණාට පස්සේ ගොඩක් අය දෙවැනි සිංදුවෙන් ෆේල් වෙනවා. මටත් මොනව වෙයිද කියලා කියන්න බැහැ. මම කැමති නැහැ සාමාන්‍යයෙන් දෙවැනි සිංදුවෙන් ෆේල්වෙන්න. මම දිගටම ක්ෂේත්‍රයේ රැඳෙන්න බලාගෙන ආපු කෙනෙකේ විදිහට හොඳම සිංදුවක් තෝරන්න තමයි බලාපොරොත්තුව. කොහොම නමුත් අගෝස්තු මාසයේ වෙද්දි හොඳ ගීතයක් එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා."
ඩිලාන් ක්‍රිෂාන්ත
2025 දෙසැම්බර් මස 30
159
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
783
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
382
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
'ආයෙත් වරක්' සමග කරළියට ආ සඳුන් පෙරේරා