(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
යුද්ධයේදී ආබාධිත පොලිස් රණවිරුවන්‍ට ප්‍රතිකාර ගැනීම සඳහා පොලිස් රෝහලේ වෙනම කවුළුවක් විවෘත කිරීමට කටයුතු කරන ලෙසට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ආචාර්ය සරත් වීරසේකර මහතා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේය.
යුද්ධයේදී ආබාධිත වු පොලිස් විශ්‍රාමික රණවිරුවන්ට වයස අවුරුදු 55 දක්වා, ගැලපෙන කාලයට උසස් වීම් හා ඊට අදාළ වැටුප් ක්‍රමවේදයක් සකස් කිරීමටද ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුවිය.
ආබාධිත පොලිස් නිලධාරීන්ට බලපාන විශ්‍රාම වැටුප්, අනෙකුත් දීමනා සහ ඔවුන්ගේ සුබසාධක කටයුතු සම්බන්ධයෙන් පවතින ගැටලු සම්බන්ධයෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණ.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආබාධිත පොලිස් විරුවන්ට වෙනම කවුළුවක්