IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


ආබාධිත කත මරා පනින්න බැරි වේ

(උපුල් හේරත්)

මිහින්තලේ දොරමඩලාව ප්‍රදේශයේ නිවසක තනිව  සිටි ආබාධ සහිත කාන්තාවක ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තුන් වන පියවර ,දොරමඩලාව, මිහින්තලේ ලිපිනයේ පදිංචි හේරත් මුදියන්සේලාගේ ශ්‍රියානි විජේසිංහ (49) යන ආබාධ සහිත කාන්තාවකි .

මෙම ආබාධ සහිත අවිවාහක කාන්තාව සහ ඇගේ මව එකම නිවසක පදිංචිව සිටින අතර, ඇගේ මව පෙරේදා 29 නිවසින් බැහැරව ගොස් ඇත්තේ කුලී වැඩක් කිරීම සඳහාය.

නැවතත් එදින සවස් කාලයේ මව නිවසට පැමිණෙමින් සිටියදී නිවස තුළ නාඳුනන අයකු සිටින අයුරැ දැක ඇත. ඔහු හා සමඟ ඇති වූ සුළු බහින් බස් වීමකින් පසු මව විසින් අසල්වාසි හිතවත් අයට ඒ බව දැනුම් දී ඇත .

මෙම සිද්ධිය දැන ගත් ප්‍රදේශවාසීන් එම නිවසට පැමිණ එම සැකකාර පුද්ගලයා අල්ලා ගෙන මිහින්තලේ පොලීසියට බාර කර ඇත

ඒ අතර තුර නිවසේ ඇඳක් තුළ ආබාධ සහිත දියනියගේ සිරුර නිරුවතින් හමු වි ඇත.

 



අදහස් (0)

ආබාධිත කත මරා පනින්න බැරි වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 211 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 720 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1133 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site