(රංජන් කස්තුරි)
ආනයනික මාළු සඳහා අයකළ රුපියල් 75ක් වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50 දක්වා අඩුකළ බව මුදල් අමාත්‍යංශය පවසයි.
පැවති ආපදා තත්ත්වය නිසා මත්ස්‍ය නිෂ්පාදනය පහත වැටී ඇති බවත් ඊට පිළියමක් ලෙස ආනයනික මත්ස්‍ය බද්ද අඩුකළ බවත් එම අමාත්‍යංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න හොර වැඩ ......ආපදාව ආදායම් මාර්ගයක් කරගන්නේ අන්න එහෙමයි
වස ලැජ්ජාව,රට වටේම මුහුද, එත් අපි මාලු පිට රටින්.