පැරීසියේ ධම්මචක්ක බෞද්ධ විහාරාධිපති කෝන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ගේ මැණියන් වු කේ. ඒ . සිසිලින් නෝනා මාතාව අවුරුදු 92 ආයු වලඳා පසුගිය අප්‍රේල් 13 වැනිදා අභවප්‍රාප්ත වූවාය. අවසන් කටයුතු 19 වෙනි බ්‍රහස්පතින්දා නිට්ටඹුව වතුපිටිවල මාතලානේ දි සිදු කිරිමට නියමිතය
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැරිස් ධම්ම චක්ක විහාරාධිපති ආනන්ද හිමියන්ගේ මෑණියන්ට නිවන් සුව ලැබේවා !
අතී ගරු කොන්ගස් දෙනියේ ආනන්ද ස්වාමින් වහන්සේගේ දයාබර මැනියන්ට නිවන් සුව ප්‍රර්ථනා කරමු
පින්වත් මෑණියන්ට නිවන් සුව ලැබේවා !