(නිමන්ති රණසිංහ)
පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව ප්‍රමාද වීම හේතුවෙන් අධිකරණය මගින් වරෙන්නතු නිකුත් කර සිටි හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතාට තිබු වරෙන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේ ආපසු කැඳවිණි.
ඒ ආනන්ද සමසේකර මහතා අද (5) අධිකරණයට බාරවීමෙන් පසුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd