ස්වභාවික විපත් වලින් අවතැන්වූ පිරිස්වලට ලබාදීමට ගොඩකවෙල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හා පොලිසියේ නම් සදහන් කරමින් ආධාර එකතු කරමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට යද්දී ඔවුහු පළා ගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙවැනි වංචා වලට හසු නොවන ලෙස පොලිසිය හා ආපදා කළමනාකරණ ඒකකය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හා දිසාපති කාර්යාලය මගින් අවතැන් වුවනට ආධාර දීමේ හොඳම ක්‍රමය බව රජය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් පවුකාරයෝ? (නි)
එන්න අපි බලගෙනෙ ඉන්නේ. (ර)
ඔව් ඔව් අපිට මතකනේ පසුගිය සුනාමිය. සමහරු සල්ලි එකතු කරලා තමන්ගේ බැංකු ගිණුම් වලට දා ගත්තා. හදවත උණුවෙලා වාගේ පෙන්වන සමහරු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා (නි)
කඩවත නගරෙත් ඊයේ හවස් වරුවෙම මෙවැනි පිරිසක් හිටියා. පරිස්සම් වෙන්න. (නි)
මේ අයට මරණීය දණ්ඩනය දෙන්න ඕනෑ. අහිංසක මිනිස්සු අවතැන්වෙලා ඉන්නකොට ඒකෙන් මුදල් ගරාගන්න හදන අමනුෂ්‍යයන්ට කිසිම සමාවක් දෙන්න හොඳ නැහැ. (නි)