ගාල්ල, දඩල්ල ආදාහනාගාරයේ ඇතිවූ ගින්නකින් එහි වහලට හානි සිදුවී ඇතැයි පොලිසිය කියයි.
සවස 5.30 අවසන් මරණය දැවීමෙන් පසු ගින්න හට ගෙන ඇතැයිද ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නැතැයිද කියති.
ගාල්ල නාගරික ගිනි නිවීම් ඒකකය ගින්න මැඩ පැවැත්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd