දෙහිඅත්තකණ්ඩිය හෙන්නානිගම ආදිවාසි උප නායක උරුවරිගේ පුංචි බණ්ඩාගේ මිණිබිරිය වන චාන්දනිට (24) බුලත්කොහුපිටියේ පැලැන්පිටිය ජනපදයේ දි කාන්තාවන් තිදෙනෙකු විසින් පහර දෙන ලදැයි කියති. ඇය එම ගමේ අයෙකු (45) සමඟ විවාහ වි සිටි.
ඇගේ සීයා ද ඇය බැලිමට කරවනැල්ල රෝහලට පැමිණියේය. සැකකාරියෝ තිදෙනා තංගල්ල මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා විසින් ලබන 14 දා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් නේද?(හේ)
හොඳ වෙලාවට ඕක බුලත්කොහුපිටියේදී වුනේ. දෙහිඅත්තකන්ඩියේදී වුනානම් බුලත්කොහුපිටියේ කැකුලියෝ බලන්න දෙහිඅත්තකන්ඩියේ ඉස්පිරිතාලෙට යන්න වෙන්න තිබුන. (බ)
මොකක්ද දන්නෙ නැහැ හේතුව? (නි)
බුලත්කොහුපිටියට සිදාදිය කියන්නේ කවුද? එහෙ ඉන්නෙත් දඹානේ ඉන්න අයම තමයි. සබරගමුව=හබරගමුව=හබරා=වැද්දා. (බ)