මොරටුව වේල්ස් කුමර විද්‍යාලයයේ මුරකුටිය අසල දී ආදි සිසුවකු පහර දුන් බව කියමින් එම විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු පොලිසියට පැමිණිලි කර ඇත.
විදුහල්පතිට පහර දුන් ආදි සිසුවා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් විද්‍යාලයයේ ගුරුවරුන් අද උදේ 10.30ට විද්‍යාලයය ඉදිරිපිට විරෝධතාවක නිරත වීමට ද නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd