ගාල්ල මහින්ද - රිච්මන්ඩ් 110 වැනි ආදරවන්තයන්ගේ ක්‍රිකට් සටන සමයේ මහින්ද ආදි ශිෂ්‍ය සංගමය උත්සව රැසක් සංවිධානය කරයි.
දෙවිදුහල අතර සිංහල ඉංග්‍රිසි විවාද තරග මහින්ද ඕල්කට් ශාලාවේදි පැවැති අතර මහින්ද රිච්මන්ඩ් ආදි ශිෂය ක්‍රිකට් තරග 19 බ්‍රහස්පතින්දා (අද) පැවැත්වේ.
21 සෙනසුරාදා රාත්‍රී 07.00 ට මහින්ද රාත්‍රිය ගාල්ල හොල්ඩ් දී ගෝල් හිදි පැවැත්විමට යැයි ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කිත්සිරි ලියනගේ ශ්‍රී ලංකා රුසියා මිත්‍රත්ව සංගමයේ සභාපති ජාත්‍යන්තර ව්‍යාපාරික වෛද්‍ය සමන් වීරසිංහ හා ශ්‍රි ලංකා ජාතික බාලදක්ෂ (පුහුණු) කොමසාරිස් සරත් ගොඩකන්ද ආරච්චි මහත්වරුන් එහිදි උපහාර ලැබීමට නියමිතය. නවීන වැදගත් රථයක්ද ආදි සිසුහු විදුහලට පිරිනැමිමට යති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහාචාර්ය කිත්සිරි ලියනගේ පේරාදෙණිය සරසවියේ කොම්පියුටර් ඉංජිනේරු අංශයේ මහාචාර්ය කෙනෙක්. ඔහුට උපහාරය හිමියි. (ර)
අද උපහාර දීමත් ලැබීමත් විලාසිතාවක් ද ? (බ)
අද උපහාර දීමත් ලැබීමත් විලාසිතාවක්.(හේ)
මම දන්නා තරමින් මහින්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය උපහාර කරන්නේ විද්‍යාලයෙන් ශිල්ප ලබා ජාතික මෙහෙවරට දායක වන අතර ජාතික මට්ටමෙන් හෝ ජාත්‍යන්තර මට්ටමෙන් ඉහල තලයක වැජඹෙන විද්‍යාලයට තවමත් උදව් උපකාර කරන ආදී ශිෂ්‍යයන්ට පමණි. ඒ ගැන කුකුසක් තිබේනම් මහින්ද විද්යාලයයීය ආදී ශිෂ්‍ය සංගමයෙන් විමසා බැලුවනම් හොඳයි. (ර)