(සුජිත් හේවාජුලිගේ )

ආණ්ඩුව නියෝජනය කරන හවුල්කාර පක්ෂවල තවත් සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතය.

රට ගොඩනැඟීම සඳහා එම දේශපාලන පක්ෂ සකස් කර ඇති යෝජනාවලිය ගැන සාකච්ඡා කිරීම සඳහා ඒ  සාකච්ඡාව පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ යෝජනාවලිය  රජයට මාර්තු 2 වැනිදා බාරදීමට නියමිතය.