
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට මන්ත්‍රීවරුන් එන්නට පටන් ගෙන ඇති බවත් අද සිදු වුයේ ආරම්භයක් පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
සර්ව පාක්ෂික වැඩපිළිවෙලකට අවතීරණ වීමට සූදානම් නමුත් ඇමති අං තට්ටු දමා ගැනීමට අවශ්‍යතාවයක් නැතැයි ද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලයේ අත්අඩංගුවට ගත් සිසුන් 25 විසිපස්දෙනා තත්ත්ව වාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා නොගන්නවා යැයි ආණ්ඩුවට සහතිකයක් දීමට පුළුවන්දැයි විපක්ෂ නායකවරයා මෙහිදී ප්‍රශ්න කළේය.මෙවැනි ක්‍රියා නිසා වන්නේ ආණ්ඩුව ජාත්‍යන්තරය හමුවේ තවත් අප්‍රසාදයට පත්වීම බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට වැටී ඇති තැනින් ගොඩ ගැනීමට සහයක් නොදක්වන ගෙම්බන් ලෙස දකින්නෙමි...
දැන් ඒක සතුටට කාරණයක්ද? එහෙට පනිනවා මෙහෙට පනිනවා. පැන පැන හොයන්නේ රටට සේවයක් කරන්නද? නෑ තමන්ට ගෙඩි කඩාගන්න පුළුවන් ගහක් හොයාගෙනයි පනින්නේ...!
ඔක්කොම කුණුගොඩවල්නේ...!
මේ විපක්ෂ නායක 2015 දී කාපු පරිප්පුව මදිවෙලා ඉන්නේ.. නංගිත් මහ වැඩක් කරලා රට පැන්නා. මේ අයද රට හදන්න ඉදිරිපත් වෙන්නේ..? ආසයි බයයි..!
ඔබතුමාට හොඳ විනෝදයක් ගන්න චාන්ස් එකක් ලැබිලා වගේ... ඔහොම යං...
මෙහෙම සත්තු දැක්කමයි.
ඔයාව බලාගෙන ආවා නෙමෙයි. පරිස්සමින් ඉන්න විපක්ෂ නායක පුටුවත් තව ටික දවසකින් නැතිවෙයි...
ඔය උඩදාගෙන කියවන්නේ පොහොට්ටුවන් ගැන නේද?
very soon, Pohottuwa will take the full control of the opposition. Then you will be just "sajith." Dullas is the leader of the opposition.
විපක්ෂය අණ්වීක්ෂය කියා වෙනසක් නැහැ. විය යුත්තේ 1970ට පෙර තිබූ ව්‍යවස්ථාව නැවත බල ගැන්වීමට පොදු ජනතාව පෙළගැසීමයි..
වැඩිය උඩ පනින්න එපා... ඔයාට හැමදාම ඔය වගේ මෝඩ වැඩ තමයි තියෙන්නේ...!
පුතාණෝ හැමදාම කමෙන්ට් දානවා පමණයි.. විපක්ෂයේම තමයි.
එනන් දෙන්න හැබැයි විශ්වාස නම් කරන්න එපා. මහජනයාට නව පාලනයක් අත්‍යාවශ්‍යයි.
විපක්ෂයට පැන්නා කියන්නේ ඔහෙලාට එකතු වුණා කියලා හිතාගන්න එපා. ඒ ගොල්ලෝ ඔහෙලාට විරිත්තයි ආණ්ඩුවටත් විරුද්ධයි...