
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආණ්ඩුව ගොවියා රජ කරනු වෙනුවට ආනයනකරුවා රජ කරවා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
මේ රටේ ජනතාවගේ ජන ජීවිතය කඩා වැටෙමින් පවතින බවද ඔහු සඳහන් කළේය.
අධ්‍යාපනවේදී උපාධිධාරින් 700ක් අතරමං කර ඇතැයි පැවසූ විපක්ෂ නායකවරයා ආණ්ඩුවට රටේ ප්‍රශ්නවලට විසඳුමක් නැතැයිද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුට පයිත්තියං
මැටි ඔලුවල තවමත් තියෙන්නේ වැඩවසම් රජ සිහින.
තමුන්ලට බලය තිබුනු කාලේ ගොවියා රජකරවන්ඩ තිබුනා ..කැෂිනෝ කාරයන්ගේ පිහිටෙන් බස් බෙදපු එකනේ කෙරුවේ. මද්යම සන්ස්කෘතික අරමුදලලෙන් ,නිවාස වියාප්රෘති වලින් ගසා කාපු හැටි දන්නෝ හොඳාකාරවම දන්නවා.තමුන් කොහොමටත් පාර්ලිමේන්තුවේ බොරු සමාජගත කරමින් ,විහිලු සපයමින් කාලේ කා දමන එක කරන බවනම් පේනවා?.