සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු
තරුණ කැරැල්ලක් ළඟ ළඟම එන බව පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ සිවිල් ගුවන් සේවා (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනිවර කියවීමේ විවාදයේදීය.
අරුන්දික ප්‍රනාන්දු මහතා මෙසේද කීය.
‘‘අද මේ රටේ හැම තැනැක්ම කඩා වැටිලා.බොරු තර්ක කියමින් තෙල් මිලත් වැඩි කළා.තෙල් මිල වැඩි කළේ පොඩි ගාණකින් නෙවෙයි.අද අපේ රටේ ගුවන් නියමුවෝ ටිකත් රට හැරලා යනවා. යහපාලන ආණ්ඩුව අද මේ ගන්නේ අවසාන හුස්මයි.ආණ්ඩුවේ හුස්ම තව ටික දවසකින් නැති වෙනවා.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාක්ෂාරතාව සියයට 98ක් යැයි මහ ඉහළින් කීවත් බුද්ධි මට්ටම අතින් අප පහළ මට්ටමක සිටින්නේ යැයි ද සාක්ෂරතාව සහ බුද්ධි මට්ටම යනු හාත්පසින්ම වෙනස් මිනුම් දඬු දෙකක් යැයි ද ඇය කීවාය. ලෝකයේ සම්මත ආකාරවලට අනුව බුද්ධි මට්ටම ගණනය කරන බවත් එහිදි අප අයත් වන්නේ 72ත් 82ත් අතර බුද්ධි මට්ටම් ස්ථරයට බවත් තවත් පහළට වැටුණහොත් අපි මන්ද බුද්ධික මට්ටමට පත්වෙනවා යැයි ද ආචාර්ය අත්තනායක මහත්මිය පැවැසුවාය. බී.ඒ.ඩී ජයන්තර වීරසිංහ මහතා රචිත ‘ජීවිතය ජයගන්නට මා ආ ගමන් මඟ’ කෘතිය සම්බන්ධයෙන් රාජගිරිය ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ පැවැති කතිකාවකදී අදහස් දක්වමින් ආචාර්ය අසන්තා අත්තනායක මහත්මිය එම කරුණු කීවාය. “අපිට සමාජයේ වෙන දේවල් දැක්කම ඒ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. බුද්ධි මට්ටම ඉහළම රටවල් අතර ඉදිරියෙන්ම ඉන්නේ දකුණු කොරියාව. ඉන් අනතුරුව ජපානයත් ඊට පසු යුරෝපා රටවල් සිටිනවා.
රටේ ඇති හැම ප්‍රශ්නයකටම හේතුව දුර්වල නායකත්වය බව අමුතුවෙන් කිව යුතු කරුණක් නොවේ. පාලකවරු රටට අවංකව ආදරයක් දක්වනවා නම් කලට වෙලාවට ඡන්දය පැවැත්විය යුතුයි.
මේ පුද්ගලයා තම හිතට එකඟව, අවංකව රට, දැය වෙනුවෙන් කැපවෙලා සේවය කරන සහ කරපු කෙනෙක්ද කියලා මුළුරටම හොඳින්ම දන්නවා. අපට නම් පේන්නේ දියවන්නා ඔයේ ඉන්න අම්බරුවන් 225ම ගන්නේ අවසන් හුස්ම වගේ...
ඔන්න මහලු අපිත් ලෑස්තියි රොත්ත පිටින් පාරට බහින්න.
බලයට කෑදරකමෙන් හීන දකිනවා.. තරුණයෝ කැරළි ගහනතුරු බලන් ඉන්නේ... මළමිනී විකුණලා බලයට එන්න හිතාගෙන !
අනේ කියනකල් උන්නේ... දැනගන්න හිතට ගොඩක් අමාරුයි වගේ. හොරකම් කරන්න මගක් නැති එකට කාලකන්නි දේශපාලකයෝ...
මෙයා කාලෙකට ඉහත ප්‍රංශයට ගිය වෙලාවෙත් ඔහොම එකක් දැක්කා නේද?
පාර්ලිමේන්තුවේ 225 දෙනාම අම්බරුවෝ නොවෙයි.බුද්ධිමත් ජනතාවාදී මිනිසුන් ද මේ අතර ඉන්නවා. ඔක්කොම අම්බරුවෝ නම් අපි ගොම්පස් අඳින මෝඩයෝ. ඊයේ දවසක් තිබුණ බව මෙන්ම අද දවස හුස්ම අදින බව දැනගෙනම හෙට දවසට නැවත රැවටෙන්නට සුදානම් වෙන අපි මන්ද බුද්ධිකයෝ නොවෙමුද?
එතනෝල් ටිකක් දුන්න නම් හරි නේද මලේ...?
මුළු රටම මේ තත්වයට අැද දැමුවේ මාෆියාවලට ඔබතුමා වැනි දේශපාලකයින්...
තරුණ කැරැල්ල එන්නේ එතනෝල් නැති නිසාද?
මෙන් තරුණ කැරල්ල කට නියම නායකයෙක් සැවොම ඔන්න මෙයා පසුපස. නාමල් යෝෂිත බේබිලත් එ්වි !!!
කැරලි අැති වෙන්න නම්. එ්කට මනෝ මූලික හා විෂය මූලික වශයෙන් කරුණු සම්පූර්ණ වෙන්න ඕනේ. නමුත් එ්කට මනෝමූලික සාධක නැහැ. හැබැයි කුමක් හෝ ලේ නොහැලෙන විදියක්... මේ යන විදිය නම් වෙනස් වෙන්න ඕනේ. අපිට ගොඩඑන්න තියන එකම විදියනම් මේ රටේ අවුරුදු දහයක්. සංවෘත අාර්ථිකයත් මධ්‍යගත ප්රජාතන්ත්රවාදයත් යටතේ රට ගොඩනැගීමට හොඳ පදනමක් දමා ගත යුතුයි. අපි මේ ගොඩනැගෙන්නේ පදනමක් නැතුව. එ් කාලය තුළ රටේ අපතේ යන හැම ජල බිංදුවකිනුත් හැම බිම් අඟලකිනුත් ප්‍රයෝජන ගන්න විදිය සැකසිය යුතුයි. එ් කාලය තුල මේ පවතින අාගම, ජාතිය, පළාත් පදනම මත ගොඩනගා තිබෙන සියළු දේශපාලන පක්ෂ සදහටම තහනම් කළ යුතුයි. එතකොට ඔය රට බෙදන කතාත් ඉවරයි. සියලු අපරාධ අපරාධකාරයින් සමගම තුරන් කළ යුතුයි. නිෂ්පාදන බලවේග ගොඩනැගිය යුතුයි. මේ කියන්නේ සමාජවාදයක් හෝ ධනවාදයක් ගැන නෙමෙයි. මීට වඩා හොඳ විදියක් වෙන තියනවද?
මෙන්න තාරුණ්‍යයේ ජවය... එතනෝල් කාරයෝ තව ඉන්නවා. ඒ අය එක්ක සංගමයක් ගහගෙන දවල් හීන දැක දැක ඉන්නවා ඇති තරුණයෝ කැරලි ගහනකම්... ඒ පිටින් හරි එතනෝල් රාජ්‍යයකට පිවිසෙන්න පුළුවන්ද බලන්න....
ආණ්ඩුව නෙමෙයි , ලංකාව මේ යන්නේ අන්තිම ගමන. මොන ආණ්ඩුව ආවත් මේක ගොඩ ගන්න බැහැ.
ඉතින් ඔයාලත් බල බල ඉන්නේ නැතුව රෝත්ත පිටින් රට ඇරලා යන්නකෝ. අපි නම් කැමැතියි ලංකාවේ ඉන්න හොර දේශපාලකයෝ මේ රටින් යනවා නම්.
ඔව් ......ණයවෙලා ආයුධ අරගෙන තිබෙන තරම නම් තේරෙනවා අර උදයංග කියන හොර දෙටුවාට හැංගිලා ඉන්න වෙලා තිබෙන හැටියට
බොරු අදහස් පළකරන්නේ නැතුව, නාගහවත්ත මහතා කියන රාජ්ජයක් සාදන්න අපි සැවොම එක්වෙමු........................
මෙයා ගැනනම් කියලා වැඞක් නැහැ.හැබැයි යහාපාලනයෙන් අප බලාපොරොත්තු වෙච්ච දේවල් නම් උනේ නැත.හැම පැත්තෙන්ම අසාර්ථකයි.යහාපාලනයට ආයුෂ තව මාස 18යි.
ඔයා කියන්න පුලුවන්නම් හැත්තෑව දශකයෙන් පස්සේ (විධායක ජනාධිපති ක්‍රමය ආවට පස්සේ )අපේ දේපාශලනයට ආපු හොරුන්ගෙන් කවුද හොරාට නොකා ගියේ කියලා ..... එක්කෙනෙකවත් නොකා හිටියෙත් නැහැ, නොකා ගියෙත් නැහැ. ඔයා කම්බ හොරුටික ආරක්ෂා කලාට රටේ බුද්දිමත් ජනතාව පිලිතුරක් දුන්නා. තව ඉස්සරහටත් ඔය ප්‍රතිඵලයම තමයි .ඔයා හිතන්න එපා ඔයා වගේ මැට්ටෙක් කියලා රටේ ජනතාව .
දෙයියන්ගේ පිහිටෙන් මේ යන්නේ අන්තිම ගමනය. දේශපාලකයෝ අපේ රට විනාශ කළේ........... සාධු.. සාධු .. සා!!