මේ වීඩියෝවේ සිටින තරුණයා තමුන්ගේ ආච්චිඅම්මාව බය කරන සහ පුදුම කරන විදියේ වීඩියෝ කිහිපයක් එක්කොට සැදූ තනි වීඩියෝවක් මෙලෙස එළිදක්වා තිබෙනවා. එය විනෝදජනක වුවත් එවැන්නක් ඇත්තටම සිදු කරන එක යෝග්‍ය නැති නිසා ඕගොල්ලො මේ දේවල් අත්හදා නොබලාවි කියලා අපි විශ්වාස කරනවා.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd