(යොහාන් භාසුර)
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඇතුළු ශ්‍රී ලංකාවේ සියලු ගුවන්තොටුපළවල ශ්‍රී ලාංකික ප්‍රභූන් සඳහා ප්‍රභූ පර්යන්තයන්හි ආගමන හා විගමන රාජකාරි කටයුතු (වී.අයි.පී) සහ විශේෂ සත්කාර මගින් සඳහා වන සේද මාවත (සී.අයි.පී) මගී නිෂ්කාශන කටයුතු හෙට (6) සිට අත්හිටුවීමට ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
රටේ උද්ගතවී ඇති අර්බුදකාරී තත්වය විසදීම සඳහා පාලකයන් ජාතික වැඩපිළිවෙළක් සකස් කර නිශ්චිත විසදුමක් ලබාදෙන තෙක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පවත්වාගෙන යන බව ද ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය කියයි.
ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපති කේ. ඒ. ඒ. එස්. කණුගල මහතාගේ අත්සනින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය එසේ පවසයි.
හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව
වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ආගමන විගමන ලොක්කෝ වී.අයි.පී. වැඩවලින් ඉවත් වෙති
Rasika Thursday, 05 May 2022 03:05 PM
මෙන්න මේ වගේ මේ අයට දැනෙන්න කරන්න ඕනෑ.. පාර්ලිමේන්තුවේ කුක්ලාට වර්ජනය කරන්න බැරිද?
chandana Thursday, 05 May 2022 09:27 PM
නියම පොයින්ට් එක. පාර්ලිමේන්තු රාජකාරි සඳහා සියලුම ක්ෂේත්‍රවල, ඒ කියන්නේ කසල ශෝධක සිට, දොස්තර, ඉන්ජිනේරු පවා සිටිනවා. ඇයි ඒ අය වර්ජනයේ නොයෙදෙන්නේ? ඒකට හේතුව ඒ අය ලබන ප්‍රතිලාභ සාපේක්ෂව ඉතා ඉහළයි. ඉතින් හිතන්නකෝ ඒ අයට හොද්ද එහෙම නම් 226ට කොහොම ඇතිද? උද්ඝෝෂණ නෙවෙයි හෙන පිට හෙන හතම වැදුණත් ඔවුන් නෙවෙයි ඔතැනින් යන්නේ..? වැටත් නියරත් ගොයම කා නම් අපට කාගේ පිහිටක්ද...?
ranjith Thursday, 05 May 2022 03:53 PM
උපදින දරුවන්ටත් යහපත් රටක් හැදෙන්න මේ වගේ දේවල් අගය කළ යුතුය.
Preethi Kasturiarachchi Thursday, 05 May 2022 04:04 PM
මෙ පුෂ්පය ඉවර වෙන කමිනි නෙමෙයි හැමදාම ඒ නීතිය හොදයි
ජනතාව Thursday, 05 May 2022 04:15 PM
අගය කළ යුතු දෙයක්. ප්‍රබූවරු කියලා කොටසක් නැහැ ,හොර දූෂිත දේසපාලුවෝ තමා වැඩිපුරම එහෙට මෙහෙට යන්නේ?
මාර්ටින් Thursday, 05 May 2022 06:12 PM
ජයවේවා...! ඔබගේ සටනට...
නිර්වාන Thursday, 05 May 2022 06:34 PM
මේ අවස්ථාවේ නිවැරදි තීරණයක්...!
Nihal Thursday, 05 May 2022 08:09 PM
හොරු ගුවන්ගත වෙන තැන.
chandana Thursday, 05 May 2022 09:20 PM
විසඳුමක් ලැබෙන තෙක් නොව, ජනතාව ඉල්ලන විසඳුම ලැබූ දිනෙක VIP ඉබේම අහෝසි වෙනවා....
දසුන් Friday, 06 May 2022 06:36 AM
ඕකුන් ගේ වාහන වලට තෙල් වත් ගහන්න හොද නෑ
Wipula Friday, 06 May 2022 07:52 AM
ඔබේ ක්‍රියාමාර්ගය අන් අයට ආදර්ශයක්.සියලුම අංශ මෙය අනුගමනය කරන්න පෙලගැහෙන්න
Dumi Friday, 06 May 2022 08:11 AM
අපි මෙහෙම හිතුවට ලන්කාවට ගොඩක් පොහොසත් මගීන් එන්නේ මේ පර්‍යන්තෙන් ඒක නිසා ලොකු විදේශ විනිමය පාඩුවක් වෙන්න පුලුවන්. සමහර අය එන්නේ පුග්ගලික ගුවන් යානා වලින්. අපි ඔබ නොසිතන වියදමක් මේ ගොල්ලො ලන්කාවෙදි කරනවා.නමුත් ඒ ගොල්ලො කමති නහෙ කිසිම රස්තියාදුවකට.. අපිට නිතරම වරදින තන තමා හොදට නොහිතලා ගන්නේ තීරන. මෙතන විය යුත්තේ පාර්ලිමෙන්තුවට සම්බන්ඩ සහ ලන්කාවෙ දේශපාලනයට හෝ ලන්කාවෙ vip මහීන්‍ට සේවා නොසපයා සිටිම විනා මේක වසා තිබීම නොවෙ....
Nandana Friday, 06 May 2022 10:45 AM
ලංකාවේ ඉන්න පාදඩයින්ට හොඳම වැඩේ. ඔබගේ මෙම ක්‍රියාව අගයමි. අපි මේ විදිහට රට හදමු...!
mahee Friday, 06 May 2022 11:38 AM
නියමයි. සුපිරියක්ම තමයි. ඔන්න නියම අරගලේ. මොකටද vip යන්න පුළුවන් පෝලිමේ අපිත් එක්කම... පෝලිමේ ඉද්දි තෙල් පෝලිමේ, ගෑස් පෝලිමේ දැන් කියන වචනත් අහගන්න පුළුවන්... දරුපවුලටම ඇහෙන්න කියාවි...
ධර්ම Friday, 06 May 2022 01:02 PM
නියමයිනේ. ඕං මචංලා නුඹලා එක්ක පෝලිමක ඔය VIP ඇමැත්තෙක් හිටියොත් එහෙම හත්මුතු පරම්පරාවටම හොරාකාපු දේවල් මතක් කරන්න පුළුවන්...
pakeer Friday, 06 May 2022 09:13 PM
මේ පාර හැමෝටම දැනිලා... ඔක්කොම එකතු වුණොත් මේක ගොඩගන්න පුළුවන්... ඒත් තාමත් ඉන්නවා. ගුලිකාලා වගේ අන්ද මන්ද වෙලා.